|
|
|
ඉදිරි වැඩසටහන් පෙළගැස්ම - වසර 2008 / 2009 |
සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය,
ඩුබායි,
29. 02. 2008.
දහම් පාසලේ 2007 - 2008 අධ්‍යයන වර්ෂයේ ඉදිරි මාස කියිපය තුල පැවැත්වීමට යෝජිත වැඩසටහන් ඔබ සැමගේ දැන ගැනීම සදහා....,,
|
|
|
|
අංකය |
|
දිනය හා වේලාව |
| |
|
|
| 01. |
2008 / 2009
වර්ෂය ආරම්භය |
12.09.2008 |
|
02. |
නව වසරට සිසුන්
බදවා ගැනීම |
12.09.2008 - 26.09.2008 |
|
03. |
ඇගයීමේ
පරීක්ෂණ |
26.09.2008 |
|
04. |
ගුරු දෙගුරු රැස්වීම |
03.10.2008 |
|
05. |
වර්ෂ අවසාන සීල පිංකම |
නොවැ.
පළමු සතිය 2009 |
|
06. |
සිගිති දස්කම් |
07.11.2008 - 14.11.2008 |
|
07. |
ගුරු දෙගුරු සුහද හමුව |
05.12.2008 |
|
08. |
අධ්‍යාපන චාරිකාව |
19.12.2008 |
|
09. |
අත් අකුරු තරගය. |
09.01.2009 |
|
10. |
නිදහස් උත්සවය |
02.02.2009 |
|
11. |
බක්මහ සල්පිල |
10.04.2009 |
|
12. |
වෙසක් උත්සවය |
08.05.2009 |
|
13. |
වෙසක් සීල සමාදන්වීමේ පිංකම |
22.05.2009 |
| 14. |
පොසොන් සීල සමාදන්වීමේ පිංකම |
26.06.2009 |
| 15. |
දහම් පාසල නිවාඩු දීම
|
15.07.2009 |
| 16. |
දැනුම මිනුම තරගය |
දිනයක් සැලසුම් කරගත යුතු වේ. |
| |
|
|
|
|
|
|
| |
|
|
|
දහම් පාසල පිලිඹද ඔබගේ අදහස් අප සමග කියන්න
නැතිනම්
ඉ-මේල් කරන්න
|
|
වැඩි විස්තර ඉදිරිකාලයේදී
දැනුම් දීමට කටයුතු කරනු ඇත. |
ස්තූතියි,
සංවිධායක කමිටුව. |
| |
| |
|
|
|